1. B.Lalakka

    මෝල්කාලාන්තය

    ඔය ලෙස කියන විට ලස්සන සුදු කොල්...................ලා අංසක අනූවට ටියුනප් මේ කෙල්..........................ලා
  2. B.Lalakka

    මෝල්කාලාන්තය

    අක්කගෙ රස්සාව ඔහොමයි නින්දා............ම වාරන දමයි කවුරුත් මට නිතරෝ...........ම පබ්ලිසිටිය වැඩිකරන්න යයි කී...............ම ඔබ වැනි රසිකයන් සවියකි හැමදා...........ම
  3. B.Lalakka

    මෝල්කාලාන්තය

    අක්කා බලන්නට මෙහි ඔබ ආවා.................ම දෙවියන් රැක දෙන්න කියලා පතමි ම.............ම
  4. B.Lalakka

    මෝල්කාලාන්තය

    එලිවෙන තුරා සද පානේ ලගටවෙ................ලා ඉන්නට හිතෙනවා පපුවට තුරුල්වෙ.............ලා
  5. B.Lalakka

    මෝල්කාලාන්තය

    අක්කා සතුට දුන්න............................ට අකමැතියි තව කෙනෙක් ඒ....................ට අනෙක් කට්ටිය ලොක්ක......................ට කියා බැට දෙයි මේ ලලක්ක...................ට
  6. B.Lalakka

    මෝල්කාලාන්තය

    Archer~; කොල්ල මේ දෙස අද පැමිනෙන......වා අක්කා ඔහුට ගී පදවැල් පුදදෙන..................වා
  7. B.Lalakka

    මෝල්කාලාන්තය

    කාගෙත් අදහසට අපි මෙහි ගරු කර..............මු වරදක් දුටොත් ඒතැන අපි හදාග.................මු
  8. B.Lalakka

    මෝල්කාලාන්තය

    ඉහගෙන කෑවොතිං පැටියෝ අමරු.................වේ බාගෙන කෑම හොදවෙයි හීං සීරු.....................වේ
  9. B.Lalakka

    මෝල්කාලාන්තය

    අක්කා හදන දොදොලේ රස දැනී................ලා දැන් මේ පැත්තෙ පැණි කූඹිත් පිරී.................ලා
  10. B.Lalakka

    මෝල්කාලාන්තය

    රත්තරං මල්ලි....................ට දෙන්නම් සතුටෙ මල්මි...........ට
  11. B.Lalakka

    මෝල්කාලාන්තය

    රා බොන්නට කිතුලෙ නැගි ඒ මිනිසා..........ලූ තණ කොළ කපන්නට යනවා කීවා.............ලූ
  12. B.Lalakka

    මෝල්කාලාන්තය

    කුමර බඹසර රකින කොල්ල..................ට පොකුර මගෙනුයි මෙමල් තුති මි..............ට
  13. B.Lalakka

    මෝල්කාලාන්තය

    අනුන්ගේ ඇහේ පරා..........ලේ කලින් බලපන් මේක රා..........ලේ සමාවෙන්න ඔන අක්කට මහත්තයගෙ Avatar පිංතූරෙ නේද මහත්තයො
  14. B.Lalakka

    මෝල්කාලාන්තය

    මල්ලියෙ ඔහොම නෙකියන් මේ අක්කා............ට ඉල්ලන දෙයක් දෙනවා මම උඹලා.................ට
  15. B.Lalakka

    මෝල්කාලාන්තය

    නොලදොත් පැටියො ඔබ තුරුලේ සැනසිල්............................ල සත්තයි තියනවා දුම්රියකට බෙල්...................................ල
  16. B.Lalakka

    මෝල්කාලාන්තය

    ආදර චාටු බස් මල්ලිය කිව්වා...............ට අක්කා නොරැවටෙයි පැටියෝ ඒවා..........ට
  17. B.Lalakka

    මෝල්කාලාන්තය

    කව්දැයි ඉන්නනෙ කියලා ඔබ ඇහුවා........ම මම ඉන්නව ඔබගාවින් හැමදා...............ම
  18. B.Lalakka

    මෝල්කාලාන්තය

    මගෙ සුදු කොල්ල අරගෙන එන තුරු කෑ.....................ම කොතෙක් වෙලා මම ඉන්නද තව මෙහෙ....................ම
  19. B.Lalakka

    මෝල්කාලාන්තය

    උඩ පැන මිදි නොලැබු විට ඒ නරියා යා........ලු තිත්තයි කියා ලැජ්ජාවෙන් ඇඹරේ..........ලු

    No contents