අන්න එතන තමා අවුල බඩු බාලයි...හැබැයි 1ස්ට් ග්‍රේඩ් එකට ප්‍රඩක්ෂන් කරන්න බැරි කමක් නැහැ...ගොඩක් කම්පැණි මේ වෙද්දි ලංකාවෙන් අයින් වෙන්න හේතුව ප්‍රඩක්ෂන් කෝස්ට් එක වැඩි එකම තමා.
අනික ලංකාවෙ කොච්චර හොදට ටයිල් එක ගැහුවත් වැඩක් නැහැ ලංකාවෙ මිනිස්සු ගන්නෙ, හොයන්නෙ ලාබ ටයිල්/බාත්රූම් ෆිටින්ස්...