චම්පා කල්හාරි බැදලා තියෙන්නේ සමලිංගිකයෙක්ද?? :shocked::shocked::shocked:
සුදු කියන එක හරි. හැබැයි නීති වෙනස් වෙන්න නම් තව කල් යන්න ඕන. තවම අපේ සමාජය සමලිංගික විවාහ නීතිගත කිරීමකට සූදානම් නෑ නේ.
අනිත් එක සමලිංගිකයෙක් නම්, පොරට තියෙන්නේ බදින්නේ නැතුව ඉන්න, නෑදෑයොන්ට තියෙන්නේ බදින්න බෑ කියන කෙනාට...