1. sudumalli2009

    banku akka

    තිබුන ටිකම තමා..:sorry: මං හිතුවේ අළුත් කෑල්ලක් ඇති කියලා..:rofl: එනිවේ තෑන්ක්ස් පුතා..:cool: උඹට රේප් දෙන්න වටේ ගිහින් එන්නලු බන්..:sorry::sorry:
  2. sudumalli2009

    banku akka

    පීඑම් කොරහන් බලන්න.. ;)
  3. sudumalli2009

    solo trip abroad?

    බම්ප්
  4. sudumalli2009

    iphone ගැන ඕනේ දෙයක්...

    අඩෝව් මචන්ලා මගේ ලඟ 5s එකක් තියෙන්නේ...:) එකේ බැක් කැම් එක වැඩ කරන්නේ නෑ බන්..:( ෆ්‍රන්ට් කැම් එක නම් වැඩ..:yes: වේලාවකට බැක් කැම් එක ඔන් වෙලා ස්ටක් වෙනවා මොකෝ බන් කරන්නේ...? :confused::nerd:
  5. sudumalli2009

    Coastal Line කවි

    අම්මෝ පට්ට බන් උඹ නම්.. අපිත් එතන සීන් එකේ හිටියා වගේ කවි ටික කියවනකොට;):cool:
  6. sudumalli2009

    Bye KM player

    elama
  7. sudumalli2009

    පිටකොට්ටේට බස්

    171 නැගලා දියතෙන් බැහැලා පාරේ අනිත් පැත්තට පැනලා 163 විදේශ සේවා දෙහිවල බස් එකක් අරගන්න..
  8. sudumalli2009

    Softlogic Life හොදද?

    අපේ වල් ගමයා ;):D (Djgamaya) කන්ටැක්ට් කරගනින්... ඔකා Softlogic Life වැඩ කරන්නේ
  9. sudumalli2009

    |||෴🇧🇩 Bangladesh tour of Sri Lanka 2019 🇱🇰෴||| [3 ODIs]

    ඒකත් එහෙමයි බලපන් සූරියවැව ග්‍රවුන්ඩ් එක දැන් වේලෙනවා අඩුම ගානේ ඩොමැස්ටික් ගහන්නේවත් නැද්ද කොහෙද... නඩත්තුවට එහෙම පට්ට වියදමක් යනවා ඇති... දඹුල්ලේ ග්‍රවුන්ඩ් එකත් ආයේ කෙලවෙලාද මන්දා...:rolleyes:
  10. sudumalli2009

    |||෴🇧🇩 Bangladesh tour of Sri Lanka 2019 🇱🇰෴||| [3 ODIs]

    නෑ බන් හෝමගම දියගම මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක ලඟම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකකට වෙන් කරපු ඉඩමක් තියෙනවලු ඒක අයිසීසී එකට බද්දට දීලා උන් හරහා තමයි ග්‍රවුන්ඩ් එක හදන්නේ... හෙට අනිද්දා අයිසීසී ලොක්ක ආවම පොරට ප්ලේස් එක පෙන්නවා කියලයි ආරංචී..:yes:
  11. sudumalli2009

    IHRA - BLE 2019

    :)
  12. sudumalli2009

    IHRA - BLE 2019

    80% සැරටම බලනවා අපේ ඔෆිස් එකේ දෙන්නෙක් ඉන්නවා 3rd year ඉන්න.. කොහොම හරි ගොඩ දාගන්න ඕන බන්..:yes:
  13. sudumalli2009

    |||෴🇧🇩 Bangladesh tour of Sri Lanka 2019 🇱🇰෴||| [3 ODIs]

    හෝමගම තව ඉන්ටර්නැශනල් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්න යනවා කියන්නේ...:rolleyes:
  14. sudumalli2009

    IHRA - BLE 2019

    අපි තවම පටන් ගත්ත විතරයි බන්...;)
  15. sudumalli2009

    IHRA - BLE 2019

    Institute of Human Resource Advancement එකේ Bachelor of Labour Education 2019 බැච් එකට සිලෙක්ට් උන එලකිරි සිංහලු ඉන්නවද යාලූස්... :nerd::D:D
  16. sudumalli2009

    Allison Stokke...

    awww awww ;)

    No contents