අනේ රෙද්දේ අපහසේ.. අපේ රටේ කරන්ට් එක නෑ, වතුර නෑ ඒ උනාට ඒවා නෙමෙයි ප්රශ්න වෙලා තියෙන්නේ ජනාධිපතිට අපහස කරපු එක..:angry::angry:
හරි හමන් දියුණු රටක් ඔය වගේ සිඟිති ප්රශ්න පස්සේ දුවගෙන යන්නේ නෑ.. රටේ සංවර්ධනයට තියෙන ප්රශ්න ගැන හොයා බලනවා මිසක්...:yes:
බලපන් කොච්චර බලගතු රටක් උන ඇමරිකාවේ...