වයරින් බඩු ගන්න ප්ලේස් එකක්
හිතේ තිබුන හීනයක් තමන්ගේම කියලා ගෙයක් හදාගන්න එක...:love::love:
ඉතින් මේ දවස් වල ඒ හීනෙ හැබෑ කරගන්න ගේ හදාගෙන යනවා...;) දැන් තියෙන්නේ ගෙදර වයරින් පාර්ට් එක තමයි:yes::yes:
මේ තියෙන්නේ වයරින් වැඩේට ඕන බඩු සෙට් එක...:)
මට අපේ එළකිරි කස්ටියගෙන් ඕන උදව්ව තමයි...