ඇඩෙනවා බන්.. දැන් 940M නිසා හොදයි. ලෝ ග්‍රැෆික් හරි ගහන්න පුළුවන් නේ. නැත්නම් වහ කන්න තමයි වෙන්නේ.
හැම ගේම් එකකම trailer ඔහොම තමයි බන්. ;) මට නම් burnout,driver,dirt වලට වඩා NFS එකට ආසයි බන්. :eek:
ඔව් ඉක්මනට ආවොත් හොදයි බන්.
අපේ මල්ලිටත් ඔය අවුල තියෙනවා.:eek: මන් නම් හොයා හොයා ගහන එකක්...