40 000 - 50 5000 අතරේ ෆෝන් 3ක් මම අලී එකෙන් ගෙනල්ලා තියනවා මචන්.3ම ගෙදරටම ආවා.TAX , TRC මොකුත් නැහැ. කොහොමත් china sellers ලා value එක අඩුවෙන් මාර්ක් කරලා එවන්නේ.කෝකටත් seller ට payout කරද්දී මැසේජ් එකක් දාලා කියන්න value එක අඩුවෙන් දාන්න කියලයි පාර්ට්ස් විදිහට මාර්ක් කරන්න කියලයි.