1. ruwanwellarocker

    Laser රටා මැවෙන light ekak ganna help ekak

    Laser රටා මැවෙන light ekak ganna help ekak මට ගන්න ඔනේ කරලා තියෙනවා ලේසර් බීම් ලයිට් එකක්. අර එක එක හැඩ මැවෙන්නේ.. සමහර කඩවල එහෙම දාලා තියෙන්නේ පාරට එහෙම. වෙසක් කාලෙටත් දානවා. රතු,කොළ,කහ,නිල් වලින් එක එක එව්වා වැටෙන්නේ (නිකන් LSD ගහපු උන්ට පේනවා වගේ එක එක රටා මැවෙන්නේ) අන්න ඒ ජාතියේ ලයිට්...
  2. ruwanwellarocker

    කන්ගැට්ටා

    රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සහ දේපොල හොරකම් කර ජොලි කරන සියලුම දෙනාට පිළිකාවැනි දරුණූ ලෙඩරෝග හැදිලා වේදනාත්මක මරණ ඇතිවෙන්න ඔනේ...!!:angry::angry:
  3. ruwanwellarocker

    Video Game පිස්සා

    අපිටත් ඉස්සර ඉදන් කරානම් එකතු කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි මොකක් හරි එකක් ගෙනාවොත් වත්ත වටේටම යනවනේ....
  4. ruwanwellarocker

    Supiri Kadak

    ඒක උබට සදා හීනයක් විතරයි.. උබගේ මොලය හොදටම විකෘතිවෙලා තියෙන්නේ.
  5. ruwanwellarocker

    17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?

    පව්බන් මුන්ටික.....මානව හිමිකම් එකට කිව්වත් වැඩක් වෙන එකක් නැහැ. ලොක්කෙක් අල්ලගෙන සල්ලි ටිකක් විසිකරන්න පුළුවන්නම් හෙට වෙනකොට මුට පලාත්සභා සභාපතිලා වෙන්න පුළුවන්.... ලංකාවේ සේරම සල්ලිවලට යටයි. ලංකාවේ ඉපදුනා කියන්නේ කරුම කාලකණ්නි පුව්කාරයෝතමයි.
  6. ruwanwellarocker

    Kiss Me I'm Desperate

    මුස්ලිම් රටවල ඔව්වා කරන්න තහනම්...!
  7. ruwanwellarocker

    IT or Hotel and Tourism Industry

    පදුරකට පයින් ගැහුවත් IT ඩිග්රි කාරයෝ ඉන්නවා.. පඩිත් අඩුයි ඉන්දියන් කාරයෝ එහෙම රු5 වැඩ කරන කාලයක් මේක. ඉතින් මට තේරෙන හැටියට හොටෙල් මැනේජ්මන්ට් කරපන් අනාගතයක් තියෙනවා.
  8. ruwanwellarocker

    ** ලංකාවේ British Council එක සම්බන්ධවයි.. උදව් කරන්න..

    ඔකන ට්කක් ගණන් සැරයි. මම හිතන්නේ දැන් ඉන්නේ ඉරාන්,මැලේෂියන් චීචර්ලා තමයි ගොඩක්. උබට ඔතන පැය 250 වත් කථා කරන්න සෙට් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ..
  9. ruwanwellarocker

    තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

    අපේ මාමා එවලා තිබුණා 486 පරණ හුචක්කුවක් 1996 දී අපි හෙන පොඩී. 4MB RAM & 256MB hard disks 2 තිබුණා floppy එක්ක. windows 3.1 මම on කරලා එක එක එව්වා screen එකට වැටෙන හැටි(boot වෙන හැටි) බලාගෙන ඔහේ කීබෝඩ් එක බොරුවට ඔබන එක තමයි කරන්නේ. එතකොට මගෙ යාළුවෙක් හිටියා ජීවන්ත කියලා පොරට පේන්න මම...
  10. ruwanwellarocker

    Mobile Hacked ( Android ) ♥

    නියම වැඩක් මචන් මේක ටෙස් කරන්න ඩයල් එකක් ඉන්නවා.. හිටු කරලා බලන්න.
  11. ruwanwellarocker

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ එපා සිංහල හරි English හරි අහමු...
  12. ruwanwellarocker

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හා බොහොම ස්තුතී මල්ලී.. :rolleyes::rolleyes:
  13. ruwanwellarocker

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒ මොකද්ද බං පලු මක කියන්නේ? :rolleyes:
  14. ruwanwellarocker

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    hardwell අයියගේ DJ එකක් දෙන්න.. පවුලේ සැම සහ යාළුවෝ සෙට්එක එකකු කරගන්නවා. dj gamayath එකතු කර ගන්නවා..... :rolleyes::nerd::nerd:
  15. ruwanwellarocker

    2013 Jan 08 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බොලිවුඩ් නොමැතිව වෙන සිංදුවක් මම වෙනුවෙන් දෙන්න බැරිද? මේ දවස්වල මම ගෙදර තනියෙම ඉන්නේ ඉතින් පාළුව යන්නත් එක්ක.:rolleyes::rolleyes:..
  16. ruwanwellarocker

    හෙදි සිසුවියන්ගේ යට ඇඳුම් හොරා මුරකරුට අ&#3523

    නෑ බන් මේක දැකලා හැන්ගිලා ඉන්නේ.. පව් මොනවා උනත් හොඳ එකා.. මානසික ලේඩනේ....
  17. ruwanwellarocker

    හෙදි සිසුවියන්ගේ යට ඇඳුම් හොරා මුරකරුට අ&#3523

    ඔව් ඔව් හීනි හුනෙක් වගේ ඩයල් එකක්. ෆොටෝ එකක් දාලා තිබුණා gossip site එකක.
  18. ruwanwellarocker

    kohomada Facebook hack karanne?

    අඩෝ එහෙමද? මම හිතුවේ ඇමරිකාවෙන් උස්සලා කියලා
  19. ruwanwellarocker

    Madu Bogahawatte

    අම්මෝ සන්ධානයෙන්ද? :rolleyes::rolleyes:

    No contents