Tri-Angle Podcast
New Zealand
Canada
Australia
කියන රටවල් 3 ඉන්න යාලුවෝ 3 දෙනෙක් එකතු වෙලා කරන මේ Podcast එක අහන/ බලන අය කවුද ඉන්නේ?
මං මේක ගොඩක් කලින් දැකල තිබ්බට දිග වැඩියි කියලා හිතලා බැලුවේ නෑ. අද තමා 1st episode එක බැලුවේ. දිගටම බලන්න ඕනේ පුළුවන් වෙලාවට.
(මුං තුන්දෙනා එළකිරි එකෙත්...