දැනටනම් මෙහෙ ලොකු අවුලක් නැ ඔය කියන තරන් ..
හුගක් උන් ෂොපින් මෝල් වල බදු ගන්නේ මේ රාමසාන් නිසා .මෙකලේට මෙහෙ කොහොමත් පෝලිම් තමයි MALL වල .
සෞදිවලින් කෑම එන එක නවත්තුවත් ඉරනෙන් , කුවේට් හරහා ගෙන්න පුළුවන් .
මෙහෙ ඉන්න විදේශිකයින්ට රටින් පිටවෙන්න කියල කව්ද දාල තිබ්බ එක බොරුවක් .කටාර්වලින් එහම්...