1. මරුසිරා

    එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

    එ කිව්වේ නිලවශයෙන් ගිහින් නොනිලවශයෙන් ෆේක් එකෙන් එනවද ? :rofl:
  2. මරුසිරා

    i5 used පොසා

    බම්ප්
  3. මරුසිරා

    කොට නිහාල්

    කොටා වුනාට දස්සයා... :rofl::lol::lol:
  4. මරුසිරා

    නියම නායකයා

    එක තමයි අලුත්ම ස්ටයිල් එක :lol::lol: පෙන්නේ නැතෙයි අපේ ආප්පයගේ වැඩ :rofl:
  5. මරුසිරා

    dengu sanipa karaganna please help machanla

    බම්ප් මචන් :sorry:
  6. මරුසිරා

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    තෝ දැන්ද කියන්නේ ?:sorry::growl: බයික් එකක් බලල බලල බැරිම තැන ඉන්දියන් හුට්ටප්පරයක් ගත්ත :dull::dull:
  7. මරුසිරා

    Tahikena (.)(.) Photo-shoot ekak

    ඔක්කොටම ඉස්සෙල්ල මේකිට කලිසම අදින හැටියි තනෙට හරියන්න බ්‍රා එකක් ගන්න හැටියි කියල දෙන්න ඕන :baffled::dull: තව ටිකක් කලිසම උඩටම අද්දනම් බ්‍රා එක ඕන වෙන්නෙත් නැහැ :rofl: ටහිකෙන සිරිලන්කන් මොඩලින් මෙව්ව් :dull:
  8. මරුසිරා

    ....Pebble Smartwatch....

    ඔය සල්ලි වලින් හොද ඔරලෝසුවක් ගනින් බන් .. ඔය මගුල අරන් මාසයක් යද්දී හිතෙයි අපරාදේ කියල:cool:
  9. මරුසිරා

    නියම නායකයා

    අනේ එකට අපේ නායකයෝ .. ගංවතුරට මිනිස්සු මැරෙද්දි එකෙක් ඔස්ට්‍රලියා ගිහින් ආතල් ගන්න අනික ඇමරිකාවේ රට පාලනේ කොරල මහන්සි නිසා විවේක ගන්න තවත් එකෙක් ජපන් ගිහින්ලු :dull::dull:
  10. මරුසිරා

    මිතුරි පෙති.

    අවුරුදු 17 නම් උබ කරන්න හදන්නේ බාල අපරාදයක් :angry::no::no: මල් වගේ ඉන්න පුංචි කෙල්ලෙක්ගෙ මුළු ජීවිතේම අදුරු කරන්න එපා :no:
  11. මරුසිරා

    මගේ පොඩී එකාගේ account එකෙන් log උනාම

    මල්වෙයාර් බයිට්ස් තමයි කියසපු බෙහෙත ... උබේ පොඩි එකා නොදන්නකමට තියෙන ඔක්කොම ලින්ක් ක්ලික් කරනවා ඇති .එකට adblock දාපන් තව search engine එක වෙනස් වෙනවට advanced system cleaner ඉන්ස්ටල් කරපන් .. දැන් කාලේ පොඩි උන් ෂුවර් නැති නිසා උ මොනවද කරන්නේ කියලත් සෙවිල්ලෙන් හිටපන් .ඔයකලේම සබ්ජෙක්ට් එකට...
  12. මරුසිරා

    උඹලට නැද්ද මේ වගේ හීනයක්

    පුළුවන් චන්දෙ ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් හරි ඇමතියෙක් හරි වෙයන් :cool:
  13. මරුසිරා

    අධි මානසික හැකියා සහ සාස්තර

    අදිමනසික හැකියාව කියන්නේ සාස්තර කියනව වගේ සරල දෙයක්නම් නෙමේ .ලංකාවෙනම් 99.99% සාස්තර බොරු . අදිමනසික හැකියාව මනසේ අසිරිය ගැන හොදින්ම දේශනා කල කෙනා තමයි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ . මේ හැකියාවන් වලින් බොහෝ ප්‍රයෝජන ගන්නේ දියුණු රටවල් තමයි අවාසනාවකට :baffled:
  14. මරුසිරා

    Ironman 4x4 Emergency Response team

    අනුන් දුන්න අදාරවල තමන්ගේ නම ගහල බෙදන කුජිත අමතිහොරු ඉන්න රටේ මේ වගේ නියම මනුස්සයින්ට හදපිරි ප්‍රණාමය ....:love::love:

    No contents