තුක්...මෙලෝ රහක් නෑ බං...:angry::angry::angry::angry:
ඔව් බං බෝල 6...6 විදිහකට දාන්ට දගලන හරක් තමා වැඩ කාගන්නෙ...:angry::angry::angry:
T20 තමා ඔය ඔක්කොම කරේ.....:angry::rolleyes::rolleyes:
අපේ හරකුත් ඒ පස්සෙ දුවනවා..සල්ලිනේ...:sorry::sorry::eek::shocked::shocked:
ඕන බෝලරයෙකුට හොඳ stock බෝලයක්...