සන්ගාගේ ස්මුගනිමේ තිරනයත් මෙවන් තත්වයන් ටයතේ සිදුවිය හැකි දෙයක් නිකන් හරි ඉන්දියාව පැරදුනානම් දොනිගෙ ඉරනමත් ඔක වෙන්න තිබුනා, ඒ බව දැනගෙන තමයි කපිල් දේව් ප්‍රකශයක් කලේ අවසාන තරගයෙන් දොනීගේ නායකත්වය මනින්න එපා කියලා, මොකද ඔහු තමයි මැත කාලයෙදි ඉන්දියවට බිහි වු හොදම නායකයා කියලායි
නායකයෙක් වුනාම...