1. delmar

    chandrayan pidu sound track

    ah Instrumental track ekada?
  2. delmar

    Airtel puk code

    wena sim ekakin 0755555555 ta call ekak deela ube PUK code eka illa ganin
  3. delmar

    Anuradhapura Gehenu Doctors la toilet eke

    menna Wonder of Asia :love:
  4. delmar

    සුබම සුබ නත්තලක් වේවා හැමෝටම

    appatasiri ehemada mamanam asa na ban aiye plastic ewata e nisa hama parama kaden gannawa athu kaali tikak
  5. delmar

    ***කන්නාඩි වදයෙන් බේරෙමු**

    උඹ සිරාවටම ගියාද?
  6. delmar

    සුබම සුබ නත්තලක් වේවා හැමෝටම

    ඔයාටත් එසේම වේවා අයියේ ජේසු පිහිටයි ඔක්කොම හරි අර ප්ලාස්ටික් නත්තල් ගහට තමයි ආස නැත්තේ
  7. delmar

    Hutch Couple Package (Unlimited Free)

    ehenam mee package eka mokakda kiyala kiyanna machan
  8. delmar

    Hutch Couple Package (Unlimited Free)

    machan dan Hutch eken Couble packages release karanne na ... Parana couple packages walath limitations dala thiyenne.. * SMS 200 free * Calls 3000 i free eka sim ekakin
  9. delmar

    මගේ ලැප් එකට drivers නැ

    Machan Toshiba Satellite Series eke lap walata Win 8 dammama Video drivers wala podi aulak thiyanawa.. e kiyanne Toshiba wala video drivers thaama Win 8 ekka compatible na hariyata
  10. delmar

    Next Sri Lankan President

    SF ?
  11. delmar

    Christmas ekata karapu lassana vadak

    patta machan
  12. delmar

    `These santa girls will blow your mind on christmas eve

    Lesbian wage neda? :P
  13. delmar

    Oyala balala thiyena අමුතු movies methana share karamu

    ළගකදි බලපු පට්ටම ෆිල්ම් එක තමයි The Unstoppable කියලා වැඩක් නෑ සුපිරියි :love::love:
  14. delmar

    ✮✮✮✮✮ සුභම සුභ නත්තලක් වේවා ✮✮✮✮✮

    කිතුනු භක්තිකයන්ට හා අන් සියල්ලන්ටම සුභම සුභ නත්තලක් වේවා! ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සියලු පැතුම් සඵල වන වාසනාවන්ත අවුද්දක්ම වේවා..
  15. delmar

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මල් අනාතයා :rofl:
  16. delmar

    සුභ නත්තලක්

    අපෝ බං මේ හුයන්නගේ මූණ මතක් වෙද්දි බිත්තරයක්වත් කන්න හිතෙන්නේ නෑ :angry::angry:
  17. delmar

    සුභ නත්තලක්

    උඹටත් එසේම වේවා මචං
  18. delmar

    නත්තල් තොරණ

    ලංකාවේ පළවෙනි තොරණ ඉදිවුනා මචං මීට අවුරුදු 6, 7 කට කලින් කුරුණෑගල බස් නැවතුම්පලේ.. ඒකට මූලිකත්වය අරං වැඩ කලේ ගරු. ජයනාත් පණ්ඩිතරත්න පියතුමා :D:D
  19. delmar

    සුභ-නත්තලක් !!

    උඹටත් සුභම සුභ නත්තලක් වේවා අයියේ අම්මටසිරි එහෙනම් දැන් ලොකු ලොකු පාරවල් ගහන්න පුළුවං ඇති නේද? :rofl:

    No contents