Halo Game players ලා එන්නෙකෝ .........
මචන් උබලා Halo Game එක Internet Multiplayer Play කරනවා ඇති නේ....
Elakiri එකේ Halo Play කරන කාටත් දැන ගන්න එක්ක ඔයාලා සෙල්ලම් කරන Player Name එක Post කරලාම යන්නකෝ.
මම නම්
Sri Lankan-K
;););)
Mediafire link එකකට ගියහම මෙහෙම msg එකක් එනවා
No servers are currently available with the requested data on them. Please retry your request in a moment
මොකක්ද? මේ?........
:shocked::shocked::shocked::shocked: