මම kbb පැකේජ් එක ඇක්ටිව් කරන්න කලින් ස්පීඩ් එක බැලුවා 17Mb/s
active කළා විතරයි 1.6Mb/s :angry::angry::angry::angry::angry:
කතා කලාම කම්ප්ලේන් එකක් දැම්මා දවස් 4කින් විතර කතා කරයි කිව්වා.මුන්ගේ අම්මලට.....:love::love::love::love::angry::angry::angry::angry::angry:
TV shows 10ක් 15ක් බලාගෙන...