1. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ආසන දිනන්න ඕනේ යයි යකෝ සීට් එකක් හම්බවෙන්න :sorry::sorry::sorry::sorry:. මෙන්න මෙහෙමයි හම්බවෙන්නේ. Mathematicl model behind sheet allocation - Sri Lanka
  2. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මුත්‍රා බරයි අප්පච්චි :sorry::sorry::sorry::sorry:
  3. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ආසනේ පැරදුනත් ඕකා එනවා බන් :no::no::no:
  4. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කොළඹ ටික එනෝ.........
  5. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    paraduna kenek unath list eken danna puluwan.
  6. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    dan okkoma wage ganan karala iwarawenna lagay machan.athule inna kena dannawa dinumda nadda kiyala
  7. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    Udaya Prabhath Gammanpila 12 mins · We have lost the election. The UPFA secured 9 electoral districts against UNP's 11 and TNA's 3. Although no party has secured the majority in the parliament the UNP will form a minority government. I have secured approximately 200,000 preferential...
  8. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    We've won the neliya district with a majority of 80000 votes... from Min. Naveen Disanayake fb https://www.facebook.com/navin.dissanayake.988?fref=nf
  9. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    Hambanthota final results UPFA 4, UNP 2, JVP 1 :cool::cool:
  10. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    Polonnaruwa final results, UNP 3, UPFA 2
  11. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වට් ද පක් පවිත්‍රා ආන්ටි.:(:(:(:(:lol::lol::lol::lol::lol:
  12. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කෝ බන් අප්පච්චි හිටියට චන්ද වැඩි වෙලා නෑනේ කුරුනෑගල :sorry::sorry::sorry::sorry::sorry:
  13. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දන්න එකෙක් කියපන්කො හැම දිස්ත්‍රික්කයකින්ම එක ආසනයක් බෝනස් ද?
  14. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මාතර මුළු ආසන කීයක්ද බන්ස් ?/
  15. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මෙන්න ලස්සනට තියනවා. http://www.lankanewspapers.com/news/2010/4/55654_space.html
  16. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වලංගු මුළු චන්ද ගාන ආසන ගානෙන් බෙදනවා . ඊට පස්සේ පක්ෂේ ගත්තු චන්ද ගාන ඒ ආපු උත්තරෙන් බෙදනවා. එන purna සංක්‍යාව තමා ආසන ගාන
  17. W33R3

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හරීන් වැඩ කාරයා. :)

    No contents