1. khjinesh

    ෆැලන් ඇන්ඩ්‍රියා 😜

    අර අත පස්ස පැත්තෙන් තියාගෙන ඇඟිල්ලෙන් මොකක්ද කරලා පෙන්නන්නෙ.
  2. khjinesh

    hotel එකක් book කරද්දි මොනාද අපි දැනගන්න ඕනේ කරුණු

    වගකීමෙන් කියන්නේ එළ මචෝ එළ!
  3. khjinesh

    නම් තැබීමේ ඵලවිපාක 🤣

    __තුමාරි?
  4. khjinesh

    😮🚘 ඉගිලුණ මෝටර් රථය 🚘😮

    අර අනිත් ලයින් එකේ ඉන්න එවුන්ට ගානක්වත් නෑනෙ.
  5. khjinesh

    🔴මිහින්තලය කලුවරේ..ලංකාවේ ආණ්ඩුවකින් බුද්ධාගමටවූ බලවත්ම අපහාසය...

    ඒ කියන්නේ වෙනදට තිබුණ ලයිට් ටිකවත් නැද්ද?
  6. khjinesh

    ත්‍රී වීල් දුවද ලංකාවේ කාන්තාවන් - Documentary

    ලංකාවේ කාන්තාවන්ගේ ත්‍රීවීල් දුව බලන්න ආපු මම
  7. khjinesh

    🤣 නිවසක් කොල්ලා කෑ සොරා පලා යාමේ දී ඒම නිවසේ ලිදට වැටෙයි

    ඕක තමයි කියන්නෙ වඳින්න ගිය දේවාලේ ළිඳට කඩන් වැටුනා වගේ කියලා.
  8. khjinesh

    බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ කොහොමද :(

    විමසිල්ලෙන් හිටහල්ලා මචංලා, එක එක කම්පැනිවල ඔෆර්ස්, ඩිස්කවුන්ට් කියාගෙන එනවා, නිකමටවත් කම්පැනි එකෙන් අහලා බැලුවහම උං එහෙම එකක් දන්නෙවත් නෑ. ඒක නිසා ඇස් ලොකුවෙන, ඇස් කඩාගෙන යන, ඇස් අදහගන්න බැරි ඔෆර්ස් දුන්නට අහුවෙන්න එපා.
  9. khjinesh

    හොර දොස්තර තාබුගලගේ හෙලිකොප්ටරේ

    LTTE කාලේ කොටින්ගෙන් අල්ලගත්ත එකක් වගේ භයානක හැඟීමක් එනවා.
  10. khjinesh

    බස් ගැම්ම

    පාරෙ වටපිටාවේ එකෙකුටවත් මෙලෝ සිහියක් නෑ. ෆෝන් උස්සන් දුවනවා.
  11. khjinesh

    Tsunami selfies

    මුංට පිස්සුද බං, රතුපාට ෂර්ට් කාරය වීඩියෝ කරගෙන දුවගෙන එනවා, ඒක අර ගෑණි වීඩියෝ කර කර දුවනවා, ඒ ගෑණිව ගහගෙන යනවා ඒත් කැමරාව අත අරින්නෙ නෑ, රතු ෂර්ට් කාරයා කැමරාව බේර ගන්නවා, ඒ සේරම තව එකෙක් වීඩියෝ කරනවා. යකෝ ඇඩ්වෙන්චර් මූවි එකක් වගේ.
  12. khjinesh

    කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි

    වයස 43ක් වෙනවා, වැක්සීන් ගහලා තියෙන්නෙ, ඇඟිල්ලට දාන ගැජට් එකක් නම් ඕඩර් කරලා තියෙන්නෙ අලිබබා එකෙන්.
  13. khjinesh

    කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි

    මචංලා, මේ ෆොටෝ එකේ වගේ කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි. මේක හරිගස්සන්න පුලුවන්ද? මගෙ මල්ලිගේ කකුලේ මේ ප්‍රශ්නෙ තියෙනවා. දන්න කෙනෙක් උදවු කරන්න.
  14. khjinesh

    සීගිරිය places

    එහෙමනම් දන්න තරමින් තියෙන ඓතිහාසික ස්ථාන දඹුල්ල රජ මහා විහාරයයි, පිදුරංගලයි. හැබැයි පුතෝ මේ දෙකම කඳු නගින්න තියෙන තැන්. සීගිරියත් කන්දක් නිසා වැඩේ අමාරුවෙයි. හරියට සීගිරිය බලනවනම් වරුවකට වඩා යනවා.
  15. khjinesh

    සීගිරිය places

    කොයි පාරෙන්ද යන්නෙ. වන් ඩේ ද ඊට වැඩිද?
  16. khjinesh

    Funeral walata andanna hire karana genu koheda inne mitto?

    ෆියුනරල් වලට අන්දන්න හිරේ කරන ගෑනු කොහෙද ඉන්නෙ මිට්ටෝ
  17. khjinesh

    ඊජිප්තුව මිනිසා විසින් සාදන ලද ලෝකයේ දිගුම ගංගාව ඉදිකරයි

    සහරාවෙ නේද? ගඟ එහා කෙළවරට යද්දි වතුර හිඳිලා තියෙයිද දන්නෑ.

    No contents