මටනම් හිතෙන්නෙ සීගිරියෙ ඔය අපිට කියනවට වැඩිය, අපිට පේනවට වැඩිය, අපි දන්නවට වැඩිය, දෙයක් තියෙනවා. ඒත් ඒක හෙළි වෙන්නෙ නෑ හෝ හෙළි කරන්නෙ නෑ. සමහරවිට සීගිරිය ගැන හරියට තොරතුරු හෙළි කරගත්තොත් ඒක ලෝකෙට ම තර්ජනයක් වෙන දෙයක් කියලා මට හිතෙනවා.
එක අතකට මටත් හිතෙන දේවල්.