1. D

    තුනෙන් දෙක

    එක දවසක් හොඳටම බීපු එකෙක් බණ ගෙදරක ගියාලු. කොහොම හරි මූ ඉදිරි පෙලේ පැදුරෙම වාඩි වෙලා බණ අහන්න ගත්තලු. මූ ඉතින් සද්දෙට සාධු එහෙම කියනවලු. ඉතින් හාමුදුරුවෝ බණ කියනවලු. "පිං වතුනි අපේ ශරීරයේ තුනෙන් දෙකක්ම ඇට" එක පාරටම අරූ කිව්වලු. "සහතික ඇත්ත හාමුදුරුවනේ , හම නැත්තං ඒ දෙකත් බිම" කියලා ඔන්න් ඕකයි...
  2. D

    ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

    2015 වෙඩින් එකේ වැඩවලට කියලා. අනික් එකා නම් මාසෙකින් දෙන්නම් කිව්වා සල්ලි වගයක් හම්බෙනවා කිව්වා.
  3. D

    ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

    2015 දී එකෙක්ට 30000ක් දුන්නා තාම හම්බුනේ නෑ මාස 4කට කලිං එකෙක්ට 10000ක් දුන්නා තාම හම්බුනේ නෑ
  4. D

    ඊලඟ පාර්ලිමන්ට් එකේ විපක්ශනායක වෙන්න හොඳ මොකාද?

    නාමල් හොඳයි. සජියට වැඩිය😁😁😂😂
  5. D

    කතානායක වෙන්න සුදුසු කවුද?

    අත්දැකීමක් තියෙන නිසා ගලප්පත්ති හොඳ යි කියලා හිතනවා. සමන්ත විද්‍යාරත්නත් හොඳ යි. කියවන එකනේ කරන්නෙ
  6. D

    බ්‍රෑන්ඩ් එක අනුව හාල් වෙනස් වෙන්නේ කොහොමද? 🤔

    වී ඇටේ සුද්ද කරන විදියට වෙනස් වෙනවා ඇති
  7. D

    අපිට අභ්‍යවකාශයට පණිවිඩයක් යවන්න පුලුවන්ද

    රෝහිත (චිචී) බේබි අමතන්න
  8. D

    ඩිශ්නි බේබ්

    Bump එකක් නොදා කොහොමද
  9. D

    උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

    Part time තමයි ඉගෙන ගන්න වෙන්නෙ කොහොමත් 👍👍
  10. D

    උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

    බෑන්ඩ් එකක් ගැහුවා යාලුවො එක්ක ඒකත් අන්තිමට කෙළවෙලා ගියා පස්සෙ ජොබ් එකකට ගියා. ඉගෙන ගත්තෙම නෑ. දැන් ආයෙත් මොනා හරි ඉගෙන ගන්න හිතන් ඉන්නෙ. පහුගිය ඒවා අමතක කරලා දාලා
  11. D

    ආටක නාටක.......

    නාටක මාරයි. දිලිත් රොටි කනවා එහෙම දැක්කෙ නෑ කාලෙකින්. මුං ඔක්කොම නලුවො මල්ලි😂😂
  12. D

    කූබීයෝ ඩ්‍රාමා එක..

    දෙවනි ඉනිම, සංගීතේ, වගේ හොඳ එව්වා බලපං මචං මේ වගේ චාටර් ඒවැ බලන්නෙපා
  13. D

    මෙන්න තවත් බුදුකෙනෙක් පහල වෙලා..

    ට හුකයි සාදු කිව්වා ලු
  14. D

    සිරගතවූ එළකිරි සිංහලු කවුද බන් ඉන්නේ ?

    පොලිස් කූඩුවෙ දවසක් ඉඳලා තියෙනවා
  15. D

    කමලා ඇන්ටිට වෙච්චි දෙයක්

    ලීලයි කමලයි චම්පයි රේකයි ආස කරන සෙල්ලම මේකයි
  16. D

    අම්බුළුවාවෙ නිධානෙ

    දී මූ ජයරත්න ඉක්මනට මලා නම් මහින්ද රාජපක්ෂ තාම ජනාධිපති

    No contents