මරිසි වැඩ නම් ගොඩක් තියනවා කියන්න හිමිට දාන්නම්කො
මේක උනේ අපි 6 වසරට ආව දවස් වල අපේ පන්තියේ හිටියා ටිකක් මොලේ වැඩි පොරක් :)
දවසක් මු toilet එකට ගිහින් ගිය ගමන්ම මු දුවගෙන එනවා මු කියනවා අඩේ මචෝ මාව දිවි මකුළුවෙක් කෑවා බන් කියලා ඊට පස්සේ අපේ එකෙක් ගියා සීන් එක බලන්න බලද්දී පොඩි මකුළුවෙක් එතින්...