හිනා යන ත්‍රෙඩ් ඕනේ නැ, සිරා ත්‍රෙඩ් එකක්, උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දිහා බලපන්. ගොඩක් වෙලාවට පළවෙනියටම රිප්ලයි කරන එකා ස්මයිල් එකක් හෝ එල, මරු, පට්ට යනාදී කෙටි වචන බාවිතයෙන් පමණක් දැම්මොත් එතනින් එහාට වැටෙන සියලුම පොස්ට් වචනේ දෙකේ ඒවා සහ බම්ප් පමණි.:rolleyes: එතැනින්ම ත්‍රෙඩ් එක අල :rofl: