අපේ Facebook Account එක කොයි වෙලාවේ හැක් වෙයිද කියන්න බැරි හින්ද කෝකටත් Backup copy එකක් තියන ඉන්න එක හොඳයි නේ :rolleyes:
ගොඩක් අයනම් මේක කරන්න දන්නවා ඇති, ඒත් දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක ඒක කරන්නේ කොහොමද කියල මෙතන දාන්නම්කො :D:yes:
මුලින්ම අපේ Account එකට log වෙලා දකුණු පැත්තේ උද...