Facebook Account එක Backup කරගමු

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අපේ Facebook Account එක කොයි වෙලාවේ හැක් වෙයිද කියන්න බැරි හින්ද කෝකටත් Backup copy එකක් තියන ඉන්න එක හොඳයි නේ :rolleyes:

    Facebook%20Download%5B3%5D.jpg


    ගොඩක් අයනම් මේක කරන්න දන්නවා ඇති, ඒත් දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක ඒක කරන්නේ කොහොමද කියල මෙතන දාන්නම්කො :D:yes:

    මුලින්ම අපේ Account එකට log වෙලා දකුණු පැත්තේ උද කෙලවරේ තියෙන Account drop down එකෙන් Account Settings වලට යන්න .

    Account%2BSettings%5B12%5D.png


    ඊට පස්සේ Download a copy of your Facebook account කියන එක තෝරාගන්න.

    6031398746_f65209e47d.jpg


    ඊට පස්සේ අපේ Account එකේ copy එකක් Download කරගන්න පුළුවන් :yes::D

    facebook.JPG



    downlod වෙන file එකේ තියෙන දේවල් :rolleyes::oo:

    • අපේ profile information (e.g., your contact information, interests, groups)
    • අපේ profile wall එකේ තියෙන දේවල්
    • අපි upload කරපු photos and videos
    • friend list එක
    • අපි දාපු Notes
    • අපි Respond කරපු events
    • අපි යවපු සහ අපිට ලැබුණු messages
    • යාළුවො අපේ Wall posts, photos, සහ other profile එකේ දාපු comments