"ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව එදා වේල කන්න නැතිව ඉන්න කොට මේ දූෂිත ආණ්ඩුව මේ ගුවන්යානා හරියට නඩත්තු නොකර ඒවගේ මුදල් ගසා කාලා දැන් ඒවා අතුරුදහන් වුනාම කියනවා ඒවා ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණලු. මගේ පියානන් වහන්සේගේ නාමයෙන් අපේ ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට කඩේ යන ඔය දූෂිත ගුවන්යානා රියදුරෝ පන්නලා දාලා මේ...