වහනයක් අතර මැදියෙක් ගෙන් ගෙන්න කොට අපි දැනගන්න ඔන දෙවල් මොනවද? ( අපිව අන්දන්නේ නැති වෙන්න හා එ ගැන දැනුමක් එන්න ) - වහනය ගන්නේ කොහෙන්ද කියන එක වැදගත්.
මේ ලදී මම දන්නා අයියා කෙනෙක් වහනයක් ගන්න ගියා කොළඹ , AXIO එකක් REGISTER කරපු එකක් අයිති කාරයා 43 ක් කියලා 2012 . වහනෙත් හොදට තිබුන නිසා මිනිහා...