ඕවට, ඇමතිලට නිලධාරීනට බැනල වැඩක් නැහැ, මොකෝ එයාලට බාන්න කියල අල්ලස් ගන්න එක නවතිනවද නැහැනේ, අපි අපිට පුළුවන් විදිහට අපේ ළමයිනුත අල්ලස් දීල ඉස්කෝල වලාවට දාගන්න ඕන,සල්ලි නැති අයට ඉතින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් සොලාර් පැනල ගහල 12V LED බලුප් දාල
හැම වෙලාවේම නැතිවාදමම කියල හරි යන්නේ නැහැ...