********************************************************************************
මෙන්න වැඩේ කරන හැටි සරලව.
මුලින්ම ඔයාගේ ADSL /4G router එකට ලෝග්වෙන්න.ඊට පස්සේ wifi module එක disable කරන්න.මොකද අපි wifi connect කොරන්න යන්නේ වෙනත් wifi AP එකක් හරහා නිසා.මගේ ළග තියෙන්නේ huawei 4G router එකක්...