පොර රහත් වෙලා නෙවේ අනාගාමි වෙලා කියලනෙ කියන්නේ.. පොර ඔය කරන්නෙ බොරුවක් කියන එක ඔප්පු කරන්න පොරගේ ජීවන රටාවම ඇති.. නිවන් දකිනවා කියන්නෙ තමන්ගෙ තෘශ්නාව නැති කරගන්න එක.. ඒත් මේ යකා ගෙවන ජීවිතේ තෘශ්නාවෙන් නෑවිලා, කිසිම අල්පේක්ශතාවයක් නෑ.. ගිය ආත්මේ පිනකින් මිනිහට හොඳ තර්කන හැකියාවක් ලැබිලා...