නෑ.......
කිසිම දවසක හෝ වෙලාවක නෑ.....
හේතුව - ඒ වගේ සාරවත්, බොරු නොවුණු, අතිශය තර්කිණුකූල සහ විද්‍යාත්මක සත්‍යයක් සහිත මාර්ගයක් වෙන කිසිම කෙනෙක් වදාරල නැති නිසා. කාගෙවත් ඇගේ එල්ලෙන්නේ නැතුව විමුක්තිය සලස ගන්න ක්‍රමවේදය තියෙන්නේ මේ විද්‍යාත්මක දේශනාවෙ විතරක් නිසා. ඒ වගේ දේශනාවක්, දර්ශනයක්...