ලුඉන්ම කියන්නම් මචන් උබේ කෙට්ටුව වත් රූපේම නෙවේ වැදගත් උඹ දැකලා ඇති ඕන තර්ම් කලු කපුටෝ තැඹිලි ගෙඩි වල වහලා ඉන්නවා ඉතින් මුලින්ම තමන් ගැන රිනාත්මකව හිතන එක නවත්තගනින්.... ඒකෙන් උබව තවත් මානසිකව වැටෙනවා බන්... ඊ ලඟට මහෙමයි කෙල්ලෝ සාමන්‍යෙන් ආසියාතික රටවල කෙල්ලෝ ගොඩක් සෝශියල් නෑ...ඉතින් උන් කැමති...