1. nrjayasinghe

    සැපක් ගත්තා.

    දාපං දාපං...
  2. nrjayasinghe

    14 වෙනිදා රූම් ගියා...

    හිරු එකට උදේට call එකක් දීල ඔය විස්තරේ කියපං... උන් සිහින පලාපල හොඳට කියනවා
  3. nrjayasinghe

    සැපක් ගත්තා.

    තවම ග්‍රවුන්ඩ් එක ලඟද?
  4. nrjayasinghe

    සැපක් ගත්තා.

    සුපිරි.. ඉතුරු ටිකත් දාපං...
  5. nrjayasinghe

    සනත් නිශාන්තගේ රියදුරාට ඇප

    මොකද්ද මේ Vote කරන්න දාල තියෙන්නේ වෙන ත්‍රෙඩ් වල නෑනේ
  6. nrjayasinghe

    Questions Acrylic ශීට් ගන්න තැනක්

    ලියපු ගමන් තත්පර ගානකින් මැකුවොත් මැකෙනවා, පරක්කු උනොත් තද කරල අතුල්ලන්න වෙනවා, ඒත් Outline එකක් වගේ ඉතුරු වෙනවා. දවස් කීපයක් යද්දී හැම තැනම මැකිච්ච නැති තීන්ත පැල්ලම් ඉතුරු වෙනවා. Transparent අඩි රූලක් අරගෙන ලියල බලන්න. දල අදහසක් ගන්න පුළුවන්
  7. nrjayasinghe

    Questions Acrylic ශීට් ගන්න තැනක්

    whiteboard එකක් විදියට පාවිච්චි කරන්න බෑ. මැකෙන්නෙ නෑ... හදිස්සියේ හරි මකන්න අමතක උනොත් කවදාවත් මකන්නම බැරි වෙනවා... මං ඔය හැම මගුලම ට්‍රයි කරල තියෙනවා සුදු පාට ෆෝමිකා බෝඩ් එක විතරයි හරි යන්නේ වීදුරු හරියන්නෙත් නෑ... තද පාටට ලියවෙන්නෙ නෑ
  8. nrjayasinghe

    සැපක් ගත්තා.

    යන්න ආසන්න වෙද්දිම නැවැත්තුවනෙ බං...
  9. nrjayasinghe

    සැපක් ගත්තා.

    අඩෝ... උඹ නැද්ද බං... මොකද උනේ
  10. nrjayasinghe

    Google Photos

    සාමාන්‍යෙයන් අපේ ෆෝන් වල ගහන photos, videos ටික google එකේ save වෙනවනේ.... එතකොට ඒව උන් බලනවද? Room ගිහිල්ල video කරපුව, Photos ගත්ත ඒව ඒකේ save උනොත් case එකක් වෙයි ද?
  11. nrjayasinghe

    අදටත් බලනකොට පට්ට ආතල් එකක් තියෙන විඩියෝ එකක පොඩි කැල්ලක්🤣🤣🤣

    රීල පුක දික් කලා වගේ හෝදපං කියල... තුක්...
  12. nrjayasinghe

    ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා... 🦚

    බඩු හරි... අපිට නම් මළ වදයක් වෙලා ඉන්නේ.. දැනට අවුරුදු 20 ට විතර කලින් ඕකුන් මුලින්ම එනකොට අපිත් ඔහොම වටවෙලා බැළුවා... කන්න කෑමත් දැම්මා... දැන් කිසිම දෙයක් තියන්නෙ නෑ... එක රංචුවක 15 ක් 20 ක් විතර ඉන්නවා...
  13. nrjayasinghe

    නුවර අවටින් Ambulance එකක් හෝ ඊට සමාන vehicle එකක් ඕන

    1990 තියෙන තැනට ගිහිල්ල උන්ගෙන් අහල බලපං
  14. nrjayasinghe

    මෙන්න මේකයි මගේ කතාව...

    අම්මෝ... සුපිරි බේරිල්ලක් බං... ජය වේවා... උඹට දැන් අත්දැකීම් තියෙනවනේ... ඊලඟ සැරේ උඹට ඕනම කෙල්ලෙක් සතියෙන් දෙකෙන් අඳුන ගන්න පුළුවන්... බඳින්න හදිස්සි වෙන්න එපා...
  15. nrjayasinghe

    ගෝටගේ සුපිරි app එක .

    සිරාවටම හොඳටම කරා
  16. nrjayasinghe

    සැපක් ගත්තා.

    කෝ ඉතුරු ටික ඉක්මනට දෙන්න
  17. nrjayasinghe

    උලමා බලන්න වරෙල්ල ගුපියනේ

    මේ උලමා නෙමෙයි ඌට ඔළුවේ ලස්සනට පෙඳයක් තියෙනවා..
  18. nrjayasinghe

    සිංහලුන්ගේ ෆයිබර් ස්පීඩ් වැඩි කරලා නේද?

    මට නම් මීට වඩා ඇවිල්ල නෑ
  19. nrjayasinghe

    නොදන්න කෙල්ලෙක් එක්ක යාලු වෙන්න...

    Address එක හොයල Gift එකක් යවපං

    No contents