චිකන් කනව කියන්නෙ බත් එකක් එක්ක මස් කෑලි දෙකක් දාගෙන කන එක නෙවේ බන්.. එහෙම කාල චිකන් කෑව කියන්න බෑ නෙ..
චිකන් බ්‍රෙස්ට් වෙනම අරගෙන හදාගෙන කන්න ඕනි.. කෙට්ටු උන්ට ඔහොම වේල් තුනක් දවසට කාල මහත් වෙන්න බෑ..
අහුවෙන අහුවෙන හැම එකම කන්න ඕනි..
caloric surplus එක වෙන්න.. දවසට උබේ ඇගට ඕන කැලරි ගානට වඩා...