රටක අද්යාපනය යනු රටක අනාගතය. කිසිවෙක් අද්යාපනය කප්පාදු කරයි නම් ඒ කප්පාදු කරන්නේ රටේ අනාගතයයි. ඒ නිසා ඔය වගේ අදහස් දන්නා එපා. බලුකමනේ එලියට පනින්නේ
රටක රජයක වගකීම් ටමයි රටේ අනගතයට සරිලන පරිදි උපදින පුද්ගලයන් සැකසීම. ඒ සකසන පියවරක් තමයි අද්යාපනය කියන්නේ, තාක්ෂණික අද්යාපනය කෘෂි...