නිකම් බොරු දාන්න එපා බන් කුරුස යුද්ධය කියන එකේ තේරුමම ක්‍රිස්තියානි ආගම පැතිරවීම එනම් ලෝකයේ මිත්යාදුස්ටිකයන් සමයක් ධුස්ටියට හරවා ගැනීම. ජෙරුසලමේ කෙස් එක එක සිද්දියක් විතරයි. අතීත ලෝකයේ පල්ලිය තරම් අපරාද වලට හව්ල් උන කිසි දෙයක් තව නැහැ. හරියට දැන් is වගේ.
යුරෝපිය ආක්‍රමණිකයන් එක්ක...