Used karapu business laptop ekak ganna hoda tanakin
"
හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
Lenovo ThinkPad
Dell Latitude
Huawei MateBook
Apple Macbook
Microsoft Surface Book වගේ ඒවා& HP ProBook and ZBook සීරීස්
ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
කල්පැවැත්ම හොදටම හොදයි...