ඉන්ටර්කූලර් ගැන දැනගනිමු...
ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මම වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා ගොඩක් අයට මතක ඇති.ඇත්තටම මේ ත්‍රේඩ් තුනම එකිනෙකට සම්බන්දයි.
සමහර විට මුල ත්‍රේඩ් දෙක බැලුවේ නැත්නම් මේ ත්‍රේඩ් එක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්...