සුපර්චාජර් ගැන දැන ගනිමූ....
සුපර්චාජර් ගැන දැන ගනිමූ....
මේ පාර ත්‍රෙඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ සුපර්චාජර් ගැන .
මම කලින් ත්‍රෙඩ් එකකින් ටර්බෝ ගැන කතා කලා , ගොඩක් අයට මතක ඇති,මේ දෙකේන්ම කරන්නේ එකම දෙයක්
නිසා මම මේ පාර , මම ගොඩක්ම විස්තර කරන්නේ දෙකේ වෙනසකම් වගේ දේවල් ගැන...ඇත්තටම...