1. nidarsha91

    කැනඩාවේ මාස ගානක් ට්‍රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු.

    මචන් උඹයි වයිෆුයි කොහොමහරි චැනල් එක කරගෙන යමන්. සින්හල විතරක් කරන්න එපා. එන්ග්ලිශ් චැනල් එකකුත් කරපන්. හදවතින්ම සුභ පතනවා උඹලට හොඳ අනාගතයක් හැදෙන්න. ජයවේවා!
  2. nidarsha91

    යලි උදා වෙන ගල් යුගය

    දැන් ඕක පස්සෙ ගියා කියල උඹේ ජීවිතේට වෙන වැඩේ මොකක්ද
  3. nidarsha91

    සියල්ල හැරදා යා යුතුය “ නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය

    සියල්ල හැර දාල යනව නම්, පුරුදු ගෙනියන්නෙ කොහොමද? බුදු හාමුදුරුවො කර්ම අරගෙන ආවෙ කොහොමද? සියල්ල නෙමෙයි - භෞතික සියල්ල කියල දාපන්
  4. nidarsha91

    100k Youtube Play Button for Shorts ?

    It depends on the niche braw. If your audience has a wide range of consumer capacity - you are lucky enough to say Boooooooooooooooooooom 🏆
  5. nidarsha91

    Android Project

    පොඩි වැඩ කරන්නෙ නෑ මචන්
  6. nidarsha91

    Baduwak Genawa. 😜

    Wikunanna adahasak nadda machan? naththan mata rent ekata ganna puluwanda?
  7. nidarsha91

    Youtube මිලියනයක් ගැහුවා බන්

    පට්ටම සතුටුයි මචන්. උඹට සුභ පතනව තව තව රීච් වෙන්න 🏆 ගුණාත්මකභාවය ඉහල තැනක තියාගෙන වැඩ කරන කෙනෙක්ට තමයි ඔහොම කතා කරන්න පුළුවන් 🎯 මගෙ නම් ලංකාවට නිසා වැඩිම 250,000ක් වගේ මචන්. ඒත් මාරම සතුටුයි මචන්. තමන්ගෙම වැඩක් කරගෙන ඒකෙන් හයිප් එකක් හැදෙද්දි :love:
  8. nidarsha91

    Baduwak Genawa. 😜

    Congratulations ma brooooooooooo 😎
  9. nidarsha91

    wahinawada?

    Eka paaaratama kuubi wada patan gaththaaa. kaama genichcha, rasne thanwala ekathu wenna gaththa. a ikmane hatiyata nan machan.... awashyama dewalll lagin thiyaaganna kiyapan gedara ayata. theruwan saranai
  10. nidarsha91

    🚨BREAKING🚨 ඉදිරි පැය 36 ඇතුළත ලංකාවට මහ වැස්සක්! 😱🌀⛈️⛈️

    Ane mahaththayo aaye thread Danna epaaaa. eeye wassa wassamai ada :mad:
  11. nidarsha91

    ඔන්න එහෙනං අපිත් ගියා..

    Theruwan saranai machan :love:
  12. nidarsha91

    Manjummel Boys (2024) - Malayalam

    Ow machan
  13. nidarsha91

    Manjummel Boys (2024) - Malayalam

    Thank you bokkaaa. Download karanawa. Balala kiyannan :love:
  14. nidarsha91

    මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

    Read the 10th Page of this book & you will find the answer for your question braw.

    No contents