උඹ කියල තියෙනව ඌ බලි භූත විද්‍යාව විශ්වාස කරන්නෙ නෑ කියල. එහෙනන් එකටම මනෝ උපදේශකයෙක් ලඟට එක්කන් යන්න බලපන්. නැත්තන් එහෙම කෙනෙක්ට මේ කතාව කියල මුගෙ කෑම වලට කලවන් කරල බෙහෙත් ටිකක් දීපන්. ඊට පස්සෙ එකටම ඔලුව එක ලෙවල් එකකට අරන් වරෙන්. ඊට පස්සෙ වෙලාව එහෙම බලල බලමු ඇත්තටම මේ හූනියමක් - ඒ කියන්නෙ මොකක්...