1. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    මටත් PM එකක් දාලා තිබ්බා.. උගේ FB එකවුන්ට් එක එහෙම දන්නැද්ද..?
  2. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    මං වගේ ලියන එක නවත්තපංකො..:( මේකෙ එකෙක් ඉන්නවා අඩු මාසෙන් ඉපදුන උන්..:lol: තව පොඩ්ඩකින් PM දදා යයි ක්‍රේසි බඩී ටොම්ගෙ නමින් ෆේක් එකක් හදලා කියලා..:dull:
  3. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    ගහ පරණ වෙන්න පරණ වෙන්න තමයි අරටුව ශක්තිමත් වෙන්නෙ..:cool: ඔයාලා වගේ අත්දැකීම් වලින් පරිපූර්ණ මිනිස්සු එළකිරියට අවශ්‍යයි..:( යන්න එපා සහෝ..:dull: (මට අංකල් කියන්න මක්කද වගේ..:eek:)
  4. crazybuddy

    වල්ල මිරිකලා ඉස්පිරිතාලේ

    අම්මටසිරි.. ඇඟත් මෙව්වා වෙලා ගියා..:shocked:
  5. crazybuddy

    එලකිරියට මොකද වෙන්නේ?

    :shocked::shocked::shocked: ඊයා අනේ.. ඒක නෙමෙයි අන්න ටොම් අයියගෙ නමින් ෆේක් එකක් හදලා.. :( අඩෝ ටොම් අයියගෙ නමින් ෆේක් එකක් හදලා කවුද එකෙක්.. අර හොරිකඩ සොන්නයා PM දදා යයිද දන්නෑ.. අන්න ක්‍රෙසිබඩී තව එකක් හදලා කියලා.. උත් ඉන්නවා ත්‍රේඩ් එකේ.. :lol:
  6. crazybuddy

    http://www.elakiri.com/forum/member.php?u=555955 ෆේක් එකක්..

    http://www.elakiri.com/forum/member.php?u=555955 ෆේක් එකක්..
  7. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    :cool::cool::cool:
  8. crazybuddy

    පියුමි හන්සමාලි

    ෆොටෝ ශොප් නොදන්න උන් මේවට රැවටෙනවා ඉතිං..:(.. ඉතිං උඹ ආයෙම පිංතූර ටික අරන් ත්‍රේඩ් එකක් දැම්මා.. හයියෝ.. මේ වගේ පිස්සු කැ#යෙක්.. :( නැහැ.. නිතර දකිනකොට අගේ නැතිවෙනවා.. ඒකි ඩිංග ඩිංග ගලවන්න හදන්නෙ..
  9. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    සමහර අය දාලා යනවා.. හිත රිදුනාම..:(
  10. crazybuddy

    එලකිරියට මොකද වෙන්නේ?

    උඹට පිස්සුද..:lol:
  11. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    උඹත් සීනියර් කෙනෙක් නේහ්..:cool:
  12. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    පවුල් ආරවුල්..:lol:
  13. crazybuddy

    මං ඇඩ්මින් කෙනෙක් නෙමෙයි..

    මං ඇඩ්මින් කෙනෙක් නෙමෙයි..
  14. crazybuddy

    එලකිරියට මොකද වෙන්නේ?

    කෝ දාහන් බලන්න හෙළුවෙන් ගනිපු පිංතූරයක්.. :dull: සොකඩෙ Blur කරලා..:cool:
  15. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    ඔයා ගියා කියලා ඇතිවෙන හොඳක් නැහැ.. අනික ඔයාට කවුරුවත් වැරැද්දක් කිව්වෙත් නැහැ.. මොන අපරාදයක්ද යකෝ ඒ..:shocked:
  16. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    ඒක තමා කියන්නෙ.. විසඳුම යන එක නෙමෙයි.. ෆේක් වලින් ඇවිත් කේස් දානවා නම් ඒවට ඇඩ්මින් ඉන්නවා.. සීනියර් මෙම්බර් කෙනෙක් එක්ක ප්‍රශ්නයක් නම් කතා කරලා විසඳගන්න පුළුවන්.. යන් එක නෙමෙයිනේ කරන්න ඕන.. මේවට එන්න ඕන ඕවා වෙනව කියලා දැනගෙන..
  17. crazybuddy

    එල..

    එල..
  18. crazybuddy

    Mr. Tom වෙනුවෙන්

    එහෙම ඉතිං මේවයෙ ඉන්න බෑ බං.. දෙයක් කරලා හොඳම විතරක් බලාපොරොත්තු වෙන්නත් බෑ.. ඒවා එයා නොදැන ඉන්න විදියකුත් නෑ..
  19. crazybuddy

    කොහෙද උත්තො කියලා තියෙන්නෙ..

    කොහෙද උත්තො කියලා තියෙන්නෙ..

    No contents