මොනවත් එක්කද?
”තමුසෙ මොනවද වැඩිපුරම උදේට කන්නෙ?” උදේ කන්තෝරුව බලා යමින් සිටියදී කරුණාදාස, ත්‍රීවීලරය පැදවූ කරුණාරත්නගෙන් ඇසීය.
”පාන්” කරුණාරත්න කීය.
”පාන් කන්නෙ මොනවා එක්කද?” කරුණාදාස අතුරු පැනයක් නැඟීය.
”ගුල්ලොත් එක්ක” කරුණාරත්න කැඩුණු දත පෙන්නා සිනාසෙමින් කීවේය.
:rofl: