මුගේ චාටර් වැඩ කෝච්චරනම් තියෙනවද බං.. :frown:
මිලේනියම් සිටි සීන් එක.. දෙලොවටම නැති සාම ගිවිසුම් ගහලා හමුදාව කොච්චර අසරණ කලාද ඒ කාලේ..:growl:
දැනටත් එච්චරනේ.. මහලොකුවට බැඳුම්කර සීන් එක ගැන එහෙම උඩදදා හිටියේ අර්ජුන් රට ගිහින් ගිහින් හිටියේ පැනලා ගියේ නෑ ආව ගමන් හොයලා බලනවා ඌ හොඳ එකා කිය...