හප්පටසිරි.. සිරා ත්‍රෙඩ් එකක්නේ..:cool:
හැබැයි ඒ කාලේ ආව කෝච්චි අමු යකඩ ගොඩවල් උනාට පට්ට භාණ්ඩ නේද..?:rolleyes:
අර නුවර දුවන රතුයි කොළයි කෝච්චිය අපි පොඩි කාලේ ඉඳලම තාම දුවනවනේ..:love:
ඕවා දිරලා යන්න නොදී තියා ගන්නවනම් මරු..
දුවන කෝච්චි ටික පිළිවෙලකට තියා ගන්න බැරි එකේ, එක අතකට පරණ ඒවා මේන්ටේන්...