1. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න බඩු,,, කොහොමද හෙව්වේ? නැ නැ, එදා රේඩියෝ නැති දවසක්,මු අතල් එකක් දුන්නේ, අනික ඒ කාලේ spamcheck එක්ක හැම එකාටම පොඩි ඇරියස් තිබ්බා... පරණ ත්රෙඅඩ් බම්ප් කරන එකකට වගේ මතක. ඔක්කොම ඩොන් ගාල පුපුරලා ගියා,,,,
  2. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ෆේක් වැඩි බන්, අනික එක එකාව expose කරන්න පටන් ගත්තා,, එකෙන් ගොඩක් උන් නතර උනා...
  3. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න ඒ වගේ එකකට ගියේ, අවුරුදු 2කින් විතර සෙට් උන් නැ...
  4. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා හා,,,,,, හොරෙ දැනුනා දැනුනා....
  5. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගොඩක් උන් මිසින්. 2012 අපේ සෙට් එකේ ටිකයි ඉන්නේ...
  6. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උයි මායි එකට අවේ එලකිරියට. u මට වඩා මාස 2ක් ඉස්සර උන වගේ මතක. u රේඩියෝ forum එකෙන් ත්රෙඅඩ් එකක් දාල, ඔන්ලිනේ සින්දු යන channel එකක ලින්ක් එක දැම්ම. ගොඩක් උන් රැවටුනා... උව දවස් දෙකක්ද කොහෙද ban කල. හැබැයි කස්ටිය කැ ගහල යේ දුන්න ලොක්ක chance එක. හිත හොද කොල්ලෙක්....
  7. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න හරි... ටිටිට දාගෙන පෙරාපු එකා....
  8. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම හිතන්නේ උබට විනාඩි 15ක් විතර නින්ද ගියා,,,
  9. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ දැන් යන සින්දුවේ බිට් එක මරු නේද? කට හඩත් හොදයි...
  10. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මතකද එක දවසක් කට්ට රේඩියෝ කළා. ඒ කරලා දවසකට ban කළා...
  11. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ ටීම් එකේ එදාට රන් කරන එකා තමයි එක ගන්නේ මම දන්න විදිහට. blakaa, සහ හෂාන් දිස් දෙන්නගෙන් එකෙක් තමා ඇත්තේ. දැන් වෙනස්ද දැන් නැ....
  12. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොරෙන් අහන්න මොකුත් ඇහෙන්නේ නැනේ,,,
  13. RePost බුවා

    මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්‍රීස්මයක් නැතුව ඉන්නවා....

  14. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකනේ. උබ ඒ ගැන හොදට දන්නවා නේද?
  15. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔක්කොම ගිහින් වගේ...
  16. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ මෙම්බර්ගෙන්. උබ අහගෙන නෙවේද හිටියේ...
  17. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා.... ලොවෙත්....
  18. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නියිට්, නරක හීනයක් පෙනිලා, බයවෙලා ඇදෙන්ම වැටෙන්න කියල පිරිසිදු සිතින් ප්‍රර්ථනා කරනවා මචන්....
  19. RePost බුවා

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හ්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්,.... හ්ම්ම්ම්ම්ම්... පොඩ්ඩක් අහපන්, තරිදුව නේද කෙදිරි ගාන්නේ,,,

    No contents