"උබ කියන එක සිරා මචන් ඒ උනාට කේ එම් සී ත්‍රෙඩ් දාන කාලේ ඉදන් මම ඉන්නේ ලගදී අලුත් එකකින් ආවේ පරන එක මතක නැතුව ආපු දවසේ ඉදන් ෆේක් කියාගෙන ඔක නැටුවා විරුද්ද අදහස් ඉවසන්න ඔන ඒ මෑන්ස් මම නෙමේ මම කියපුවා ඇත්ත ටීම් එකේ ෆේවරේශන් වලට කට්ටිය ගන්නවා කිවුවම ඔය හැනරීට හරියට නගිනවා මට ඒව වැඩක් නෑ මචන් මට...