:eek:...
මෙහෙමයි වෙන්නේ,
උබෙම කියල ගෙයක් දොරක් හදාගෙන ඉන්නකොට:dull:..
වෙන වෙන රටවල කොල්ලෝ කුරුට්ටෝ ඇවිත්.. උබට හිංසා.. පීඩා.. කරලා.. උබේ ගේ කුඩු කරලා.. බඩු උස්සන් යයි...
උන්ට ගහන්න තියෙන්නේ:yes:..., බොටත් පුළුවන් වෙන වෙන රටවල කොල්ලෝ කුරුට්ටන්ට හිංසා පීඩා කරලා.. උන්ගේ බඩු උස්සන් යන්න...