ඔව් ලොක්කා comprehensive election aimed game එකක් දෙනවා චන්දෙට බදු ගෙවන්න ..ගෙවන්න කියල ගත්ත සල්ලි චන්දෙට විසිකරනව ලෝස් නැතුව
චන්දෙ වෙනකන් ඉඩම් දෙනවා හාල් දෙනවා ඉස්කෝලෙ කන්න දෙනවා, 225 vehicle import මේ කිසිදෙයක් නොමිලෙ දෙන්න බෑ කිව් මිනිහා
SLFPඑකේ පේන වලිය සම්පුර්න ඇස් බැන්දුමක්..SLFPඑක දෙකට...