1. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හායි ටි ටී.... මම ඔයාට :love::love::D ඔයත් මට :love::love: නේද?:D
  2. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මාත් ඔය ගැන අම්බානක් හෙව්වා මචන්.. මටත් වෙයි කියලා හිතෙනවා ලාවට වගේ..:yes: ගොඩක් රටවල අතීත කතා හොයලා බැලුවාම උඩින් ආපු ඩයල් තමාලු උන්ට හෙල්ප් කලේ..:eek: ඒත් අපි මේක විශ්වාස කරගෙන ඉඳලා, ඔරියා අපිව අනාත කරලා ශේප් උනොත් අපි චාටර් නෙ බන් අම්බානකට:sorry:
  3. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :shocked::shocked: koheda machn gihin hitiye..?? umba den wediya updates danneth nehe neda??
  4. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හ්ම්ම්....:) දැන් මචන් වැඩිය අප්ඩේට්ස් දාන්නෙ නෑ වගේ නෙද??:sorry:
  5. gcj

    HTC Evo 3D

    Fatta macho!
  6. gcj

    ELAKIRI MIN MADURA

    machanla , mun godak ganan jathiyakda?? Me Aligator/gar fish la!
  7. gcj

    Nokia C6

    අහ් සිරාවට මචන්.. ඒකත් පොඩ්ඩක් චෙක් කරගත්තනම් හරි!:)
  8. gcj

    Nokia C6

    නොකියා බැට්‍රියක් අලුතෙන්ම ගෙනාපු ගමන් ෆුල් චාජ් කරලා ස්ටෑන්ඩ්බයි තියහන් මචන්.. ඔරිජිනල් බැට්‍රියක් නම් ස්ටෑන්ඩ්බයි හිටිනවා සයිට් එකේ තියෙන පැය ගානටම ලං වෙන්න!:yes: මම ෆෝන් කීපෙකම කරලා බැලුවා:D උබ යූස් කරන හැටියට තමා මචන්..:)
  9. gcj

    Nokia C6

    ඔන්න කිව්වා කතාවක්..:eek::growl: නොකියා ෆෝන් කිච උනාට බැට්‍රි එල:):D
  10. gcj

    Nokia C6

    :baffled::baffled: ඔන්න බලහන් මචන් නොකියා සයිට් එකේ විස්තර! BL-4J 1200 mAh Li-Ion battery Talk time: GSM up to 11 h WCDMA up to 5 h Standby time: GSM up to 400 h WCDMA up to 400 h Video playback time (Mpeg4/nHD): 246 mins Video call time (maximum): 144 mins Music playback time: 30 h මචන් අඩුම...
  11. gcj

    Nokia C6

    Sky Telecom??:baffled: Battery model ekai , Price ekai kiyahan macho??
  12. gcj

    Nokia C6

    oya laabeta thiyena battery nam okkoma hitu kiyala bahinawa machan..:eek: Original batteryak yaluwekgen illagena test karala balanna.. :)
  13. gcj

    Nokia C6

    mm.. used ekak da machan?
  14. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරියා , මචන් උඹ අර රොස්වෙල් සිද්දිය ගැන මොනාද දන්නෙ??

    No contents